Archive for: Sri Lanka’s No1 Dating Site

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.  විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර් සාමදාන විනිශ්චයකරුවකු ප්‍රසිද්ධ නොතාරිස්වරයකු දේවගැතිතුමකු විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල

READ MORE »