Author Archive: Nipun

විවාහයේ තොරතුරු හෙළිකරන රේඛා පිහිටීම්

විවාහය කෙනෙකුගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් වන අතර තවත් අයෙකුට එය අමිහිරි අත්දැකීමක් විය හැක. ඒ පිළිබඳව තොරතුරු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව වගේම ඔබේ අත්ලේ පිහිටි විවාහ රේඛා මගින්ද පැහැදිලි වෙයි. අත්ල අයිනේ සිට සුළැගිල්ලේ මුලටත් හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හැඳින්වෙයි. යමෙකුගේ අතේ මෙවැනි රේඛා නැත්නම් ඔහු හෝ ඇය තුළ කිසිවකු කෙරෙහි ප්‍රේම හැඟීමක් නොමැත. මෙම රේඛා කීපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇගේ සිත දුටු දුටුවන් කෙරෙහි බැඳෙන සවභාවයක් ඇත. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි ඒ

READ MORE »